ජීවිතේ එක තැනක ඔයත් මාත් නතර වෙනවා. ඒ තමයි හිත යට තියෙන හැගීම්... මේ හැගීම් අපි පිටකරගන්නෙ කොහොමද? අපි හැමෝගෙම ජීවිත ඇතුලෙ තියෙන ඒ හැගීම ඔයාට මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා පිට කරගන්න පුලුවන් වේවි. එකතු වෙන්න අපිත් එක්ක.
ඔයාගෙ වෙබ් බ්‍රව්සර් එකෙත් අපිව බුක්මාක් කරගන්න. ඔයාට අවශ්‍ය ඕනෑම මොහොතක අපේ බ්ලොග් එක ඔයාට විවෘතයි.

Comments
Post a Comment